පරිපාලන අංශය මගින් සැලසෙන සේවාවන්
1 | සිසුන් පාසල් වලට ඇතුලත් කිරීම. (ජාතික පාසල් හැර) |
2 | 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සහ වෙනත් සියළුම ශිෂ්‍යත්ව ලබාදීම |
3 | පාසල්වල පහසුකම් හා සේවා ගාස්තු පිළිබඳ කටයුතු. |
4 | කාල සටහන් අනුමත කිරීම |
5 | පාසල් සතු ඉඩම් පිළිබඳ කටයුතු. |
6 | පාසල් සංවර්ධන සමිති හරහා කරන කාර්යයන්. |
7 | ඉදිකිරීම් සහ නඩත්තු කිරීම්. |
8 | අධ්‍යාපන චාරිකා. |
9 | ශිෂ්‍යයින්ගේ විදේශ නිවාඩු අනුමත කිරීම. |
10 | වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම හා ඒ හා සම්බන්ධ සියලු කටයුතු කිරීම. මාසිකව ප්‍රගතිය පළාත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම. |
12 | ද්විතියික පාසල් සම්බන්ධ තොරතුරු එක්රැස් කිරීම හා තොරතුරු සැපයීම |
13 | ළමා මිතුරු පාසල් පිළිබඳ තොරතුරු එක්රුස් කිරීම හා තොරතුරු සැපයීම |
14 | විදුහල්පති රැස්වීම් සංවිධානය කිරීම. |
15 | වාර්ෂික පාසල් සංගණන තොරතුරු පරිගණක ගත කිරීම හා තොරතුරු යාවත්කාලීනව පවත්වාගෙන යාම |
16 | වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යනු ලබන කාර්ය මණ්ඩල වාර්තා හා ගුරු තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා මාසික වෙනස්වීම් වාර්තා සකස් කර ඉදිරිපත් කිරීම. |
17 | ප්‍රධාන අමාත්‍ය තුමා වෙත යොමු කළයුතු කාර්යාලීය මාසික ප්‍රගති වාර්තාව සකස් කර ඉදිරිපත් කිරීම. |
17 | අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (EMIS) හා සම්බන්ධ කටයුතු. |
7 | කලාප මට්ටමේ පහත දැක්වෙන තොරතුරු රැස් කිරීම හා යාවත්කාලීනව පවත්වාගෙන යාම. i. විෂයය තොරතුරු ii. ගුරු තොරතුරු iii. අනධ්‍යයන කාර්යය මණ්ඩල තොරතුරු iv. භෞතික සම්පත් තොරතුරු v. විභාග ප්‍රතිඵල vi. මූල්‍ය සම්පත් තොරතුරු ඇතුලු වෙනත් විවිධ තොරතුරු |