ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ පාසල් 109 ක සිසුන් 42992 ක් පමණ පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන අතර ගුරුභවතුන් 2557 ක් පමණ සේවයේ නිරත වේ.අ.පො.ස.(සා/පෙළ), අ.පො.ස.(උ.පෙළ) හා 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ප්‍රතිඵල කරා සිසුන් ගෙන ඒමටත්, වයඹ පළාතේ ප්‍රතිඵල වලට ඉහළ දායකත්වයක් ලබා දීමටත් හැකියාව ලැබී ඇත.භෞතික වශයෙන් ද පාසල්වල සම්පත් ඉහළ මට්ටමකට ගෙන ඒමට ද අවශ්‍ය සියලු පියවර ගෙන ඇත.